ලෝක සිනමාව නිවසේ සිට රසවිදීමට ප්රිය කරන ඔබට දැන් ඒ සදහා පහසුකම් සලසා දීමට අප සුදානම්...

"TorMoviesLK" Blog අඩවිය අප විසින් සම්පාදනය කෙරුනේ ඔබගේ එම උසස් රසවින්දනය උදෙසාමයි.

ඔබ ප්රිය කරන චිත්රපට සඳහා ඒවායේ Torrent link ඉතා ආරක්ෂාකාරීව බාගත කර ගැනීමට ඉඩ ප්රස්ථාව ලබා දීම අපගේ මුලික අරමුණ වුවද ඉන් නොනැවතුණු අප අපට හැකි පමණින් එම චිත්රපට සදහා සිංහල උපසිරසි(Sinhala Subtitles) අප අඩවිය හරහාම ඔබට තිලිණ කිරීමට කටයුතු සලසා ඇත.

එපමණක් නොව අප අඩවිය හරහා ලබාදෙන සහිත චිත්රපට සදහා ඔබ විසින් උපසිරසි ලබාදීමට කැමැත්තක් දක්වයි නම් එම උපසිරසි නිසි පරීක්ෂාවකින් පසුව අප අඩවිය හරහා ප්රචාරය කිරීමට අප සුදානම්...
වැඩි විස්තර සදහා මෙතනින් පිවිසෙන්න.