Sunday, March 10, 2019

අපි ගැන යමක්

         
                ලෝක සිනමාව නිවසේ සිට රසවිදීමට ප්‍රිය කරන ඔබට දැන් ඒ සදහා පහසුකම් සලසා දීමට අප සුදානම්...

             Related image
         
           "TorMoviesLK" Blog අඩවිය අප විසින් සම්පාදනය කෙරුනේ ඔබගේ එම උසස් රසවින්දනය උදෙසාමයි.
 
             Image result for movies

             ඔබ ප්‍රිය කරන චිත්‍රපට සඳහා ඒවායේ Torrent link ඉතා ආරක්ෂාකාරීව බාගත කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම අපගේ මුලික අරමුණ වුවද ඉන් නොනැවතුණු අප අපට හැකි පමණින් එම චිත්‍රපට සදහා සිංහල උපසිරසි(Sinhala Subtitles) අප අඩවිය හරහාම ඔබට තිලිණ කිරීමට කටයුතු සලසා ඇත.

     Related image

              එපමණක් නොව අප අඩවිය හරහා ලබාදෙන  සහිත චිත්‍රපට සදහා ඔබ විසින් උපසිරසි ලබාදීමට කැමැත්තක් දක්වයි නම් එම උපසිරසි නිසි පරීක්ෂාවකින් පසුව අප අඩවිය හරහා ප්‍රචාරය කිරීමට අප සුදානම්...

              වැඩි විස්තර සදහා මෙතනින් පිවිසෙන්න. 

Image result for back button